දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 18න් පහළ 800X4 පිරිමි ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට හිමිවුණා.
එහිදී මිනිත්තු 7 තත්පර 54ක නව තරග වාර්තාවක් පිහිටුවීමට ද ඔවුන් සමත් වුණා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.
Latest News
ඩෙංගු මරණ 35 දක්වා ඉහළ යද්දී ඩෙංගු රෝගීන් 56, 422ක් වෙයි
Local
02 July 2026
14න් පහළ 50X4 කාන්තා ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමගින් කොළඹ කාන්තා විද්‍යාලය හිමිකරගනියි
Local
02 July 2026
18න් පහළ 800X4 පිරිමි ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමග වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
02 July 2026
18න් පහළ 800X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
02 July 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවත් පහතට
Local
02 July 2026
16න් පහළ 800X4 පිරිමි ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
02 July 2026
16න් පහළ 800X4 කාන්තා ඉසව්වේ ජය පාතදුම්බර ජාතික පාසලට
Local
02 July 2026
මට්ටක්කුලියේදී කිලෝ 5කට අධික මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට
Local
02 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 දෙවෙනි දිනය අද ඇරඹේ
Local
02 July 2026
කටුකුරුන්දේදී අද අලුයම බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී දෙදෙනෙකු මරුට
Local
02 July 2026