දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 14න් පහළ 50X4 කාන්තා ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමගින් කොළඹ කාන්තා විද්යාලයට හිමිවුණා.
එහිදී තත්පර 26.88ක නව තරග වාර්තාවක් පිහිටුවීමට ද ඔවුන් සමත් වුණා.
මෙසේ ඔවුන් බිඳ හෙළුවේ මීට පෙර මීගමුව ආවේ මරියා කන්යාරාමය විසින් 2024 වසරේ තබා තිබූ තත්පර 27.2ක වාර්තාවයි.
හිරු මාධ්ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්ය ජාලයේ පූර්ණ අනුග්රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
ශ්රී ලංකා පාසල් මලල ක්රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්යාපන අමාත්යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.
Latest News
Hiru Relay Championship 2026 : 12න් පහළ 50X4 පිරිමි ඉසව්වේ ජය කොළඹ ඩී. එස්. සේනානායක විද්යාලයට
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 12න් පහළ 50X4 කාන්තා ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමගින් කොළඹ මියුසියස් විද්යාලයට
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 50X4 පිරිමි ඉසව්වේ ජය කොළඹ ශාන්ත පීතර විද්යාලයට
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 800X4 පිරිමි ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමග වලල ඒ. රත්නායක මධ්‍ය විද්යාලයට
Local
02 July 2026
වෙනිසියුලානු භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2,200 ඉක්මවයි
Local
02 July 2026
ප්‍රකාශයක් ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට
Local
02 July 2026
ඊයෙත් අදත් නොවෙනස් වූ රුපියල
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 800X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්යාලයට
Local
02 July 2026
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප
Local
02 July 2026
ඩෙංගු මරණ 35 දක්වා ඉහළ යද්දී ඩෙංගු රෝගීන් 56, 422ක් වෙයි
Local
02 July 2026