දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 14න් පහළ 100X4 කාන්තා ඉසව්වේ මූලික වටයේ ජය කොළඹ කාන්තා විද්‍යාලයට හිමිවුණා.
මෙම ඉසව්වේ අවසන් තරගය හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මීට පෙර ඔවුන් 14න් පහළ 50X4 කාන්තා ඉසව්වේද ජය නව තරග වාර්තාවක් සමගින් හිමිකර ගත්තා.
එහිදී තත්පර 26.88ක නව තරග වාර්තාවක් පිහිටුවීමට ද ඔවුන් සමත් වුණා.
මෙසේ ඔවුන් බිඳ හෙළුවේ මීට පෙර මීගමුව ආවේ මරියා කන්‍යාරාමය විසින් 2024 වසරේ තබා තිබූ තත්පර 27.2ක වාර්තාවයි.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.

Latest News
ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට
Local
02 July 2026
ඩෙංගු තවාන් දැමූ හෝමාගම ලංගම ඩිපෝවට දඩ
Local
02 July 2026
තායිලන්තයේ 11 හැවිරිදි පිරිමි ළමයෙකු පැදවූ ට්‍රක් රථයක් ගැටීමෙන් හිමිවරුන් අටනමක් අපවත් වෙති
Local
02 July 2026
ඇසුරුම් දවටනයේ තොරතුරු නැති නිසා චීන සුපිරි වෙළඳසල් තුනක ආහාර විනාශ කිරීමට අධිකරණ නියෝග
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 කාන්තා ඉසව්වේ මූලික වටයේ ජය කොළඹ කාන්තා විද්‍යාලය හිමි කරගනියි
Local
02 July 2026
ඉන්දීය ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකට අගෝස්තුවේදී දිවයිනට
Local
02 July 2026
BMICH හි තිබු ප්‍රදර්ශනයකදී වාහන විකුණා දෙනවැයි පවසා කෝටි හතරකට අධික මුදලක් වංචා කළ සැකකරු රිමාන්ඩ්
Local
02 July 2026
''ඩෙංගු අද වසංගත තත්ත්වයේ - යහපාලන රජය යටතේ අපිට පුළුවන් වුණා, ලංකාවේ තිබුණ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න'' - හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
Local
02 July 2026
ත්‍යාග මුදල් ලබා දෙන බව පවසා ස්ථාවර තැන්පතුවලින් ලක්ෂ 84 ක මුදලක් වංචා කරලා : සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
Local
02 July 2026
අල්ලස් ගත්තැයි ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ්
Local
02 July 2026