හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්, නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ අරුණ වරුණහන්දිගේ යන අය අද (3) අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සමඟ සම්බන්ධ වූ අල්ලස් වංචාවකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා.
මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් අද (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.

Latest News
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලිකා මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජයත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ බාලක මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ බාලිකා මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට
Local
03 July 2026
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
Local
03 July 2026
රේගුවෙන් වාර්තාගත ආදායමක්
Local
03 July 2026
Hiru Relay Championship 2026 : කොළඹ කාන්තා විද්‍යාලය විශිෂ්ට ජයක් සමගින් 14න් පහළ 100X4 ඉසව්වේ බාලිකා අවසන් මහා තරගයට
Local
03 July 2026
යෝෂිත රාජපක්ෂගේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
03 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුව පස්වරු 2.00ට නැවත කැඳවයි
Local
03 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අද අධිකරණයට
Local
03 July 2026
දකුණු අප්‍රිකාව පරදා එංගලන්ත කාන්තා පිල පන්දුවාර 20යි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
03 July 2026