කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (04) සෙනසුරාදා පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, මුල්ලේරියාව, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව හා පිළියන්දල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.
විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවන බැවින් සහ ඊට සමගාමීව දෙහිවල ජල පොම්පාගාරය හා මාළිගාවත්ත එළි හවුස් පොම්පාගාරය ආශ්‍රිතව සිදු කෙරෙන විදුලි බල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.
මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් වන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව පළ කරනවා.

Latest News
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලිකා මෙඩලි සහය දිවීම ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 පාසල් සහය දිවීමේ තරගාවලියේ අවසන් දිනය අද
Local
03 July 2026
ක්‍රොඒෂියාව පරදා පෘතුගාලයට ජය
Local
03 July 2026
හෙට කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
Local
03 July 2026
ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් 22,000ක්: සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124ක් අධි අවදානම්
Local
03 July 2026
ඔස්ට්‍රියාව පරදා ස්පාඤ්ඤයට ජය
Local
03 July 2026
විදුලි සැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට
Local
02 July 2026
එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල මුදුනේ විවාහ යෝජනාවක් කළ යුවළක් අත්අඩංගුවට
Local
02 July 2026
සිරියාවේ බෝම්බ පිපිරීමකින් 5ක් මරුට: 16ක් තුවාල ලබයි
Local
02 July 2026
හිරු ශාසනාවතරණයෙන් බිහිවී සඟ සසුන බබළවන හිමිනමට සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 8ක්
Local
02 July 2026