ඇන්ටිගුවා හි සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වන විට, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 549 ක දැවැන්ත අභියෝගයට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ආරම්භ කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 24කදී කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබා සිටිනවා.
ඒ අනුව, කොදෙව් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 491ක් පිටුපසින් පසුවෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ආරම්භ කළ ජෝන් කැම්බල් සහ බ්‍රැන්ඩන් කින්ග් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 33ක සබඳතාවක් ගොඩනැගුවා.
පන්දු 26කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා සිටි බ්‍රැන්ඩන් කින්ග්, අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කමිඳු මෙන්ඩිස් අතට උඩපන්දුවක් ලබා දෙමින් ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, ආරම්භක පිතිකරු ජෝන් කැම්බල් පන්දු 77කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා නොදැවී ක්‍රීඩා කරනවා.
ඔහු සමඟින් කවේම් හෝජ් ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැඳී සිටිනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ හෙලීමට සමත් වුණා.

Latest News
දෙවන දිනය නිමාවන විට කොදෙව් කඩුල්ලක් දැවී ලකුණු 58යි
Local
05 July 2026
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ලකුණු 549ක දැවැන්ත පළමු ඉනිමක්
Local
05 July 2026
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය
Local
05 July 2026
අකුරේගොඩ නීතීඥ යුවළ ඝාතනයේ මෝටර් රථ රියදුරු මාලදිවයිනේදී අත්අඩංගුවට: රතු නිවේදනයක් මත ලංකාවට රැගෙන එයි
Local
04 July 2026
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
04 July 2026
මාළු මිල ඉහළට
Local
04 July 2026
කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්
Local
04 July 2026
ලෙබනන් යන සාමසාධක භටයින්ගේ ආචාර පෙළපාලිය කුරුවිටදී
Local
04 July 2026
තණමල්විල අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
04 July 2026
බස්නාහිර ඩෙංගු අධි අවදානම් කලාප 22ක විශේෂ මෙහෙයුමක්
Local
04 July 2026