කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) ඓතිහාසික ලෝඩ්ස් (Lord's) ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මෙවර ශූරතාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය තරග වැදීමට නියමිතව සිටිනවා.
මෙවර පැවැත්වෙන්නේ 10 වැනි කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියයි.
එහි අවස්ථා 6කදීම ශූරතාව දිනා ගනිමින් පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම වීම විශේෂත්වයක්.
ඔවුන් මීට පෙර එක් වරක් පමණක් අනුශූරතාව ලබා ඇති අතර අනෙක් පසින් තරග වදින එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන ශූරතාව දිනාගෙන ඇත්තේ එක් වරක් පමණයි.
මේ අතර එංගලන්තය මීට පෙර අවස්ථා තුනකදී අනුශූරයින් බවට පත්ව සිටිනවා.
අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ඔස්ට්‍රේලියාව සහ එංගලන්ත කණ්ඩායම් දෙකම පළමු වටයේ සියලුම තරග ජයගනිමින් මෙතෙක් අපරාජිතව ඉදිරියට පැමිණ සිටීම විශේෂත්වයක් බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

Latest News
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක්: 12 ක් රෝහලේ
Local
05 July 2026
අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් එක්ක පුද්ගලයෙක් කොටු
Local
05 July 2026
අමෙරිකාවේ නිව්යෝර්ක්හි වෙඩි තැබීමක්: අට දෙනෙකුට තුවාල
Local
05 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
05 July 2026
පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ සංක්‍රමණිකයින් 54ක් අත්අඩංගුවට
Local
05 July 2026
සහෝදරයාගේ උපන්දින සාදයේදී ඇතිවූ ආරවුලෙන් අයෙක්ට දිවි අහිමි වෙයි
Local
05 July 2026
කාන්තා T20 ලෝක කුසලාන අවසන් මහා තරගය අද
Local
05 July 2026
කොළඹ ඉදන් අන්තිම බස් එකෙන් ඇවිත් හොරණ කඩ බිඳපු ෆෝන් හොරා කොටු
Local
05 July 2026
සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන නව ගමනක් සඳහා සැමටම ආරාධනා කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
05 July 2026
මදුරුවන් බෝවන ස්ථාන ගැන කියන්න: 0117966366 අමතන්න
Local
05 July 2026