තමන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා අනාගතය පිළිබඳව කඩිනම් තීරණයක් ගැනීමට අකමැති බව පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසනවා.
ස්පාඤ්ඤයෙන් පෘතුගාලයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඔහු සඳහන් කර ඇත්තේ, තමන් ක්ෂණික කෝපයට හෝ හැඟීම්වලට වහල් වී තීරණ ගන්නේ නැති බවයි.
එසේම මෙය සිය අවසන් ලෝක කුසලාන තරගාවලිය බව පවසන ඔහු, පෘතුගාලය වෙනුවෙන් ක්‍රීඩා කළ අවසන් තරගය මෙයදැයි ස්ථිරවම ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
එසේම තම පෞද්ගලික තීරණයක් කණ්ඩායමේ සමස්ත දක්ෂතාවලට බාධාවක් කර ගැනීමට අකමැති බවයි එහිදී ඔහු පවසා ඇත්තේ.
"මේ විදිහට ලෝක කුසලානයෙන් සමුගන්න සිදුවීම ගැන මට කණගාටුයි. මම මගේ උපරිමය කළා. මම ක්‍රීඩා කළේ ඉතාම පිරිසිදු හෘද සාක්ෂියකින්. ඔව්, මෙය මගේ අවසන් ලෝක කුසලානයයි. නමුත් දැන් මට මේ ගැන නැවත සිතා බලන්න සහ මගේ පවුලේ අය සමග කාලය ගත කරන්න කාලය තිබෙනවා. මම කලබලයෙන් කිසිදු තීරණයක් ගන්නේ නැහැ." යනුවෙන් ඔහු පවසා තිබෙනවා.
"මම ක්ෂණික කෝපයට හෝ හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්නේ නැහැ," යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඇප
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි
Local
07 July 2026
මීගමුව හිරගෙදර සිද්ධියෙන් ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු මියයයි: මියගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළට
Local
07 July 2026
මීගමුවෙන් මාරු කළ රැඳවියන්ගේ තොරතුරු අද ඥාතීන් වෙත
Local
07 July 2026
ජාත්‍යන්තර ක්‍රීඩා අනාගතය ගැන කඩිනම් තීරණයක් නොගන්නා බව රොනාල්ඩෝ කියයි
Local
07 July 2026
ඩෙංගු මර්දන එන්නතක් මෙරටට ගෙන්වීමට සැරසේ
Local
07 July 2026
මීගමුව හිරගෙදර සිද්ධියෙන් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණට අධිකරණ වෛද්‍යවරුන් 05ක්
Local
07 July 2026
බෙල්ජියම හමුවේ අමෙරිකාවට දරුණු පරාජයක්
Local
07 July 2026
ප්‍රදේශ කිහිපයකට වියළි කාලගුණික තත්ත්වයක්
Local
07 July 2026
කල් ඉකුත් වූ සීනිවල ලේබල් වෙනස් කර විකුණූ මහා පරිමාණ ගබඩාවක් වටලයි
Local
06 July 2026