Sports17 July 2026

ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට

ජැෆ්නා කින්ග්ස් (Jaffna Kings) කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අද දින නිල වශයෙන් ආරම්භ වීමට නියමිත 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියට පෙරයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Related Recomands
Hiru TV News | Programmes