පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර පැවති තීරණාත්මක තරගය 2 - 0 ක් ලෙස ජය ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා.
ඇරලින්ටන්හි ඩලස් ක්‍රීඩාංගණයේදී (Dallas Stadium in Arlington) පැවැත්වුණු මෙම තරගයෙන් පරාජය වීමත් සමග ප්‍රංශ කණ්ඩායම තරගයෙන් ඉවත් වුණා.
තරගය ආරම්භයේ පටන්ම දැඩි සටන්කාමී මුහුණුවරක් ගත් අතර, දෙපිලම දැඩි ආරක්ෂණ උපක්‍රම අනුගමනය කරමින් ක්‍රීඩා කළා.
එහිදී තරගයේ 22 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤයට හිමිවූ පෙනල්ටි (Penalty) අවස්ථාව සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කිරීමට ඉදිරිපෙළ ක්‍රීඩක මිකෙල් ඔයාර්සබල් (Mikel Oyarzabal) සමත් වුණා.
එම ගෝලය විනිසුරුවන්ගේ VAR සමාලෝචනයකින් පසුව නිල වශයෙන් තහවුරු කෙරුණා.
තරගයේ දෙවන අර්ධය ආරම්භ වී 58 වැනි මිනිත්තුවේදී දෙවන ගෝලය වාර්තා කිරීමට ස්පාඤ්ඤ ක්‍රීඩක පේද්රෝ පෝරෝ (Pedro Porro) සමත් වුණා.
තරගයට නියමිත මිනිත්තු 90ට අමතරව ලබාදුන් අතිරේක මිනිත්තු 7 තුළදීද කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ප්‍රංශයට හැකි වූයේ නැහැ.

Latest News
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Local
15 July 2026
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026
ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
14 July 2026
ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්
Local
14 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ 20%ක ගාස්තුව ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් පියවරක්
Local
14 July 2026
හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි
Local
14 July 2026
කටාර් හිටපු එමීර්වරයාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
Local
14 July 2026
මිලියන 450ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට
Local
14 July 2026
කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්
Local
14 July 2026