බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති 10 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී මව්බිමට අභිමානයක් අත්කර දෙමින් පදක්කම් 85ක් දිනාගත් ශ්‍රී ලංකා ජාතික කරාතේ සංචිතය අද (21) පස්වරුවේ දිවයිනට පැමිණියා.
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 190 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි ජාතික කණ්ඩායම පිළිගැනීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා කරාතේ සංගමයේ නිලධාරීන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එක් වුණා.
මෙම තරගාවලියේදී රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 49ක් දිනාගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්ව තිබුණා.
මීට අමතරව, කණ්ඩායම සමඟ එක්වූ ශ්‍රී ලාංකික පුහුණුකරුවන් 05 දෙනෙකු ද ආසියානු කරාතේ සම්මේලනයේ (Asian Karate Federation - AKF) නිල පුහුණුකරුවන්ට හිමි බලපත්‍ර (AKF Coaching Accreditation) හිමිකර ගනිමින් මෙරට කරාතේ ක්‍රීඩා ක්ෂේත්‍රයට නව ජවයක් එක් කිරීමට සමත්ව තිබෙනවා.

Latest News
"ගමට බෙදන මිලියන 25,000න් අපි පොඩ්ඩක් සාක්කුවේ දාගත්තා පස්සෙ දෙන්න" - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
22 July 2026
පදක්කම් 85ක් දිනා දකුණු ආසියානු කරාතේ පිටිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Local
22 July 2026
රුපියල් 25,000ක අල්ලසක් ගත් ආදායම් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට
Local
21 July 2026
යකාවංගුවේ නිධන් හෑරූ හිටපු ඇමැති පුතා ඇතුළු 5ක් රිමාන්ඩ්
Local
21 July 2026
'Godzilla vs. Kong' හි රඟපෑ රංගන ශිල්පිනී කේලී හොට්ල් රිය අනතුරකින් මරුට
Local
21 July 2026
KPI යැයි කියමින් දෙවුන්දර බස්නායක නිළමේට තර්ජන
Local
21 July 2026
කුසල් මෙන්ඩිස්ට LPL ඉදිරි තරග අහිමිවීමේ අවදානමක්
Local
21 July 2026
සලේගේ පෙත්සම ලබන 27 වැනිදා තෙක් කල් තැබෙයි
Local
21 July 2026
නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
21 July 2026
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නගී - කඹුරුපිටියම අඳුරේ
Local
21 July 2026