පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ඉහළම පදක්කම් බලාපොරොත්තු වන හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද (30) සිය මූලික තරගයට එක්වනවා.
එය මෙරට වේලාවෙන් පස්වරු 2.55 පැවැත්වීමට නියමිතයි.
රුමේෂ් තරංග සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමේධ රණසිංහ ද මෙම තරගයට ක්‍රීඩා කරනවා.
මූලික තරගයේ මුල් ස්ථාන 12ට තේරී පත්වන ක්‍රීඩකයින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබනු ඇති.
එය මෙරට වේලාවෙන් පස්වරු 2.55 පැවැත්වීමට නියමිතයි.
රුමේෂ් තරංග සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුමේධ රණසිංහ ද මෙම තරගයට ක්‍රීඩා කරනවා.
මූලික තරගයේ මුල් ස්ථාන 12ට තේරී පත්වන ක්‍රීඩකයින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබනු ඇති.
Latest News
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
සුප්‍රකට කඳු නගින්නෙකු වන නිර්මාල් පුර්ජා ඇතුළු 10 දෙනෙක් බ්‍රෝඩ් පීක් ඛේදවාචකයෙන් මියගිය බව නිවේදනය කරයි
Local
01 August 2026
උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් තුවාල ලැබූ බව කියන රැඳවියන් 04 දෙනෙකු රාගම රෝහලට
Local
01 August 2026
ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති සහ සම්මන්ත්රණ අගෝස්තු 05 සිට තහනම්
Local
01 August 2026
රත්මලානේ වෙඩි තැබීමක්: අයෙක් ජීවිතක්ෂයට
Local
01 August 2026
බන්ධනාගාර කොමසාරිස් හරහා මහර තත්ත්වය සමථයකට පත් කර ගැනීමට පියවර : අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්: පිටත ආරක්ෂාවට පොලිසිය සහ STF කැඳවයි
Local
01 August 2026
බන්ධනාගාර ගැටුමේ ප්‍රබල සාක්ෂියක් සහ සාක්ෂිකරුවෙක් හමුවෙයි
Local
01 August 2026
පොදුරාජ්‍ය මණ්ඩලයීය හෙල්ල විසි කිරීමේ රන් පදක්කම රුමේෂ් තරංගට ප්රදානය කෙරේ
Local
01 August 2026