එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන, චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගේ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2026 අගෝස්තු 28 සිට සැප්තැම්බර් 13 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ලබන අතර උප නායිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම පත් කර තිබෙනවා.
නම් කරන ලද සම්පූර්ණ සංචිතය පහතින්.
චමරි අතපත්තු - නායිකාව
ඉමේෂා දුලානි
සංජනා කාවින්දි
විශ්මි ගුණරත්න
හර්ෂිතා සමරවික්‍රම - උප නායිකාව
කවීෂා දිල්හාරි
නිලක්ෂිකා සිල්වා
හසිනි පෙරේරා
කෞෂිනී නුත්‍යාංගනා - කඩුලු රකින්නිය
දෙව්මි විහංගා
සුගන්දිකා දසනායක
චමුදි ප්‍රබෝධා
චේතනා විමුක්ති
කාව්‍යා කාවින්දි
මිතලි අයෝද්‍යා
2026 අගෝස්තු 28 සිට සැප්තැම්බර් 13 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ලබන අතර උප නායිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම පත් කර තිබෙනවා.
නම් කරන ලද සම්පූර්ණ සංචිතය පහතින්.
චමරි අතපත්තු - නායිකාව
ඉමේෂා දුලානි
සංජනා කාවින්දි
විශ්මි ගුණරත්න
හර්ෂිතා සමරවික්‍රම - උප නායිකාව
කවීෂා දිල්හාරි
නිලක්ෂිකා සිල්වා
හසිනි පෙරේරා
කෞෂිනී නුත්‍යාංගනා - කඩුලු රකින්නිය
දෙව්මි විහංගා
සුගන්දිකා දසනායක
චමුදි ප්‍රබෝධා
චේතනා විමුක්ති
කාව්‍යා කාවින්දි
මිතලි අයෝද්‍යා
Latest News
ලොව වේගවත්ම මිනිසා පරාජය කළ රොබෝ විප්ලවය : මීටර් 100 තත්පර 9.39න් දුවයි
Local
23 August 2026
ජපානයේ ටෝකියෝ ඇතුළු කලාප කිහිපයකට රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්
Local
22 August 2026
නාවිකයින් 24 දෙනෙකු සමග පැනමා නෞකාවක් බෙංගාල බොක්කේදී අනතුරක: ඉන්දීය නාවික හමුදාවෙන් දැවැන්ත සෙවුම් මෙහෙයුමක්
Local
22 August 2026
ධාරිතාව 45,000යි - රැඳවියන් 98,000 පනී: බංග්ලාදේශ බන්ධනාගාර අර්බුදය දැඩි වෙයි
Local
22 August 2026
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026