Sports22 August 2026

රුමේෂ් තරංගගෙන් මීටර් 88.14ක සුපිරි දස්කමක්: ලුසෑන් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ශූරතාව ශ්‍රී ලංකාවට

ස්ව්ට්සර්ලන්තයේ ලුසෑන් හී පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.

එහිදී මෙරට වේලාවෙන් අද (22) අලුයම අවසන් වූ තරගයේ රුමේෂ් තරංග වාර්තාකල දක්ෂතාවය මීටර් 88.14ක්.

එහි දෙවන ස්ථානය ඉන්දියාවේ නිරාජ් චොප්රාට හිමිවූ අතර, තුන්වන ස්ථානය ග්‍රේනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට හිමිවුණා.

Related Recomands
Hiru TV News | Programmes