ශ්‍රී ලංකාව සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර, ශ්‍රී ලංකා කණ්ඩායම සුළුකොට නොතකන ලෙස හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයෙකු වන සුනිල් ගාවස්කාර් ඉන්දීය කණ්ඩායමට අවවාද කර තිබෙනවා.
ක්‍රීඩා සඟරාවක් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකා කණ්ඩායම සිය මව්බිමේදී ඉතා ප්‍රබල ප්‍රතිවාදියෙකු විය හැකි බැවින් මෙම තරගාවලිය පහසු නොවනු ඇති බවයි.
අනිද්දා ආරම්භ වන මෙම තරගාවලිය සඳහා එක්වන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ වනවිටත් දිවයිනට පැමිණ සිටිනවා.
ඕනෑම ක්‍රීඩකයෙකු කෙතරම් විශිෂ්ටයෙකු වුවද, පුද්ගලික අවශ්‍යතාවලට වඩා ඇතැම්විට ක්‍රිකට් ක්‍රීඩාවට මුල්තැන දිය යුතු බව ද ගාවස්කාර් අවධාරණය කළා.
ශුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 6 වැනි ස්ථානයේයි.

Latest News
ජනමත විචාරණයක් නැති බවට ඇමති හර්ෂණගේ ප්‍රකාශයට දිනන දකුණෙන් දැඩි විවේචනයක්
Local
22 August 2026
ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලිනිය දැයෙන් සමුගනී
Local
22 August 2026
ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් ජනපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් ශෝක පණිවුඩ
Local
22 August 2026
ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ට පහරදී ආර්ජන්ටිනාව අමාරුවේ : පරේඩෙස්ට තරග 10 ක තහනමක් සහ ආර්ජන්ටිනා ක්‍රීඩකයින්ට දැඩි දඬුවම්
Local
22 August 2026
වියළි කාලගුණයෙන් 81,865ක් පීඩාවට
Local
22 August 2026
වාමවාදී දේශපාලනයෙත් දක්ෂිණාංශික දේශපාලනයෙත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබා ගත යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
22 August 2026
කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එන්.ඩී. ප්‍රනාන්දු පත් කෙරේ
Local
22 August 2026
පාදයක නහරයක් පිපිරුණු සුගීෂ්වර බණ්ඩාර බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ
Local
22 August 2026
වෙඩි තබා කළ ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
Local
22 August 2026
ධීවරයින්ට සහ නාවිකයින්ට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
22 August 2026