ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම වමත් පන්දු යවන්නා බවට පත්වෙමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් (Mitchell Starc) සමත්වී තිබෙනවා.
ඩාර්වින් හිදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ ආරම්භක පිතිකරු ශඩ්මන් ඉස්ලාම් (Shadman Islam) දවා ගනිමින් ස්ටාර්ක් සිය 434 වන ටෙස්ට් කඩඉම පසු කළා.
ඒ අනුව, මෙතෙක් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් තබා තිබූ ටෙස්ට් විකට් 433 යේ වාර්තාව තමන් සතු කර ගැනීමට ස්ටාර්ක්ට හැකි වූ අතර, රංගන හේරත් 1999 සිට 2018 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 93 කදී විකට් 433 ක් ලබාගෙන මින්පෙර පළමු ස්ථානයේ පසුවුණා.
එමෙන්ම, අද (13) තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 198 ක් වූ අතර, මෙය ටෙස්ට් ඉතිහාසයේ බංග්ලාදේශයට එරෙහිව ඔස්ට්‍රේලියාව ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්වුණා.

Latest News
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
Local
29 August 2026
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
29 August 2026
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026