ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට, සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 460ක් ලබා ගනිමින් ප්‍රබල මට්ටමක පසුවෙනවා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දේව්දත් පඩීකල් හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 167ක් රැස් කළා.
ඔහුට අගනා සහයක් දුන් කේ. එල්. රාහුල් ලකුණු 82ක්ද, ජුරෙල් ලකුණු 51ක්ද ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 109කට කඩුලු 4ක් දවාගත් අතර, සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කේෂර නුවන්ත ලකුණු 175කට කඩුලු 3ක් දවාගත්තා.
දෙවැනි දිනය අවසන් වන විට කුල්දීප් යාදව් ලකුණු 12ක් සහ ප්‍රසිද් කෘෂ්ණ ලකුණු 1ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

Latest News
රුපියල අදත් තැන රැක ගනී ඩොලරයේ විකුණුම් මිල අද රු. 336.48
Local
19 August 2026
ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් අරමුදල් මාරු කිරීම අපරාධ වරදක් කිරීමට විදේශ විනිමය පනත සංශෝධනය කෙරේ
Local
19 August 2026
අමෙරිකාව සහ පිලිපීනය අතර සහයෝගිතාව කිසිදු තෙවන පාර්ශ්වයක් ඉලක්ක නොකළ යුතුයි - චීනය
Local
19 August 2026
දකුණු කොරියාව සහ අමෙරිකාව වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාසයේ කාලය අඩු කරයි
Local
19 August 2026
ට්‍රම්ප්, කැනඩාවට නව තීරු බදු පැනවීම කල් දමයි
Local
19 August 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට
Local
19 August 2026
තමිල්නාඩුවේ රාජ්‍ය සේවිකාවන්ට තුන්වැනි දරුවාටත් වසරක මාතෘ නිවාඩුවක්
Local
19 August 2026
පොත් සඳහා අය කරන බද්ද ඉවත් කරන්නැයි පොත් ප්‍රකාශකයින් ඉල්ලයි
Local
19 August 2026
සිසුන්ගේ මානසික සෞඛ්‍යයට සමාජ මාධ්‍ය බලපෑම ගැන මෙටාට එරෙහි ඓතිහාසික නඩු විභාගය ඇරඹේ
Local
19 August 2026
මේ මාසයේ අස්වැසුම දීමනාව අද බැංකුවට
Local
19 August 2026