ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයට තරගය නතර කරන විට, සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 84ක් රැස් කරගෙන සිටිනවා.
ලකුණු 372ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී රැඳී සිටින නායක ධනංජය ද සිල්වා ලකුණු 31ක් සහ සොනාල් දිනූෂ ලකුණු 25ක් ලබාගෙන සිටිනවා.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මානව් සුතර් ලකුණු 30කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වුණා.
තරගයේ අවසන් දිනය වන හෙට (19) ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 288ක් අවශ්‍ය වන අතර, ඉන්දීය කණ්ඩායමට තරගය ජය ගැනීමට අවශ්‍ය වන්නේ තවත් කඩුලු 6ක් පමණයි.
මේ වන විට ලකුණු සටහනේ ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 462ක්, ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 284ක් මෙන්ම ඉන්දියාව දෙවැනි ඉනිම සඳහා ලකුණු 193ක් රැස්කරගෙන තිබෙනවා.

Latest News
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ
Local
23 August 2026
Diamond Excellence 2026 සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්
Local
23 August 2026
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
වලවේ ගඟේ ජල මට්ටම අඩුයි: අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කෙරේ
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026
මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
Local
23 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
Local
23 August 2026
හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Local
23 August 2026