ස්ව්ට්සර්ලන්තයේ ලුසෑන් හී පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා.
එහිදී මෙරට වේලාවෙන් අද (22) අලුයම අවසන් වූ තරගයේ රුමේෂ් තරංග වාර්තාකල දක්ෂතාවය මීටර් 88.14ක්.
එහි දෙවන ස්ථානය ඉන්දියාවේ නිරාජ් චොප්රාට හිමිවූ අතර, තුන්වන ස්ථානය ග්‍රේනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට හිමිවුණා.
එහිදී මෙරට වේලාවෙන් අද (22) අලුයම අවසන් වූ තරගයේ රුමේෂ් තරංග වාර්තාකල දක්ෂතාවය මීටර් 88.14ක්.
එහි දෙවන ස්ථානය ඉන්දියාවේ නිරාජ් චොප්රාට හිමිවූ අතර, තුන්වන ස්ථානය ග්‍රේනේඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට හිමිවුණා.
Latest News
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
26 August 2026
මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් ජනපති සහ අගමැතිගෙන් විශේෂ සුබපැතුම් පණිවිඩ
Local
26 August 2026
ජාතික මිලාද්-උන් නබි මහෝත්සවය අදයි
Local
26 August 2026
වරකාපොළ - අඹේපුස්ස කිලෝමීටර 2.3ක විකල්ප මාර්ගය හදන්න රු. කෝටි 499ක් වෙන් කරයි
Local
26 August 2026
මියයෑමට පෙර OnlyFans හිමිකරුට ඩොලර් මිලියන 700 කට අධික ලාභාංශ මුදලක් ගෙවලා
Local
26 August 2026
ප්‍රකට අමෙරිකානු කන්ට්‍රි ගායිකා ඩොලි පාර්ටන් අභාවප්‍රාප්ත වෙයි
Local
26 August 2026
ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
Local
25 August 2026
ත්‍රීවිල් පදින්න අවම වයසක් ගැන තීරණයක් අරන් නැහැ: නලින්ගේ කතාවට නලින්දගෙන් ප්‍රතිචාර
Local
25 August 2026
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026