Sports27 August 2026

ලාරාගේ වාර්තාව වසර 25 කට පසු සොනාල් දිනූෂ සමකරයි

කොළඹ SSC ක්‍රිඩාංගණයේදි පැවැත්වෙන ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේදී වාර්තාගත ශතකයක් ලබා ගැනීමට සොනාල් දිනූෂ අද (27) සමත් වුණා.

එය ඔහුගේ 03 වන ටෙස්ට් ශතකය මෙන්ම පිට පිට ලබාගත් දෙවන ශතකයයි.

මීට පෙර SSC පිටියේ ටෙස්ට් තරගයකදී ඉනිම දෙකෙහිදීම පිට පිට ශතක වාර්තා කර තිබුණේ කොදෙව් හිටපු ක්‍රිඩක බ්‍රයන් ලාරායි.

ඒ 2001 වසරේදීයි.
Related Recomands
Hiru TV News | Programmes