ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟය හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලූ 6 කින් ජයගත්තා. පළමුව පන්දුවට පහරදුන් මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි කණ්ඩායම පන්දු වාර 19යි පන්දු එකකදී සියලූදෙනා දැවී ලබාගත්තේ ලකුණු 80 ක් පමණයි. පන්දු වාර 13 යි පන්දු 5 කදී කඩුලූ 4 ක් දැවී ජයග්‍රාහී ලකුණු 81 ක ඉලක්කය පසුකර යෑමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.
Latest News
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ට ජයක්
Local
10 June 2026
දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි
Local
10 June 2026
හෙලිකොප්ටරයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
Local
10 June 2026
සිව් වසරකට පසු 44 හැවිරිදි සෙරීනා විලියම්ස් යළිත් ටෙනිස් පිටියට: පළමු තරගයෙන්ම සුපිරි ජයක්!
Local
10 June 2026
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
Local
10 June 2026
අමෙරිකානු හෙලිකොප්ටරය බිම දැමූවේ ඉරානය බවට ට්‍රම්ප්ගෙන් චෝදනා: දැඩි ප්‍රතිචාර දක්වන බවට සපථ කරයි
Local
10 June 2026
බ්ලින්කෝවා පරදා රාඩුකානු යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වෙයි!
Local
10 June 2026
වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට
Local
09 June 2026
දික්ඔය ඩන්කන් වතුයායේ කම්කරුවන් වැඩ වර්ජනයක
Local
09 June 2026
සලේ තවමත් උපවාසයේ: වද හිංසා සිදුව නැතැයි අමාත්‍ය නලින්ද කියයි
Local
09 June 2026