වන අලියෙකු පරදීමෙන් අත්තනකඩවල ප්‍රදේශයේ කාන්තාවක් සහ පුරුෂයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා ඇතැයි දියබෙදුම පොලිසිය පවසනවා.
අද (09) උදේ 9:00ට පමණ යාය 29 ගම්මානයේදී පුද්ගලයකුට වන අලියා පහරදී යන අතරතුර යාය 30 ගම්මානයේ කාන්තාවකටද පහරදී ඇති බවයි පොලිසිය පැවසුවේ.
අලියාගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා මේ වනවිට පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අද (09) උදේ 9:00ට පමණ යාය 29 ගම්මානයේදී පුද්ගලයකුට වන අලියා පහරදී යන අතරතුර යාය 30 ගම්මානයේ කාන්තාවකටද පහරදී ඇති බවයි පොලිසිය පැවසුවේ.
අලියාගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා මේ වනවිට පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Latest News
වන අලි නිසා කණ්ඩලමේ ගම්මුන් අසීරුතාවක
Local
13 July 2026
ඉරාන ගුවන් යානයක් ගොඩබැස්වීම වැළැක්වීමට යේමන හමුදාවෙන් සානා ගුවන් තොටුපළට ප්‍රහාරයක්
Local
13 July 2026
"ඉවුරු යා කරන - ජීවිත ගොඩනගන" ග්‍රාමීය පාලම් 800ක ඉදිකිරීම් ඇරඹේ
Local
13 July 2026
සෞඛ්‍ය වෘත්තිකයින් ඇගයීමට කාර්ය සාධනය පදනම් කරගත් නව ක්‍රමවේදයක්!
Local
13 July 2026
දරුවන්ට සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් නව පියවරක්
Local
13 July 2026
දිට්වා නිසා නිවාස අහිමි වූවන්ගේ මාසික කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කෙරේ
Local
13 July 2026
රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්
Local
13 July 2026
"දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට ලංකාව කියලා ලෝක බැංකුව සහතිකයක් දුන්නා" - නියෝජ්‍ය ඇමති සරත්
Local
13 July 2026
කොත්මලේ ප්‍රධාන අධිකරණ සංඝනායක නියංගම්දොර පඤ්ඤානන්ද හිමි අපවත් වෙති
Local
13 July 2026
නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ පුද්ගලයන් නව දෙනෙකුට දඩ
Local
13 July 2026