නාරා ආයතනය විසින් වසර 40 කට පසු දේශීය මත්ස්‍ය ධාරිතාව පිළිබඳ ඇගයීම් සමීක්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙරට මුහුදු සීමාවේ මත්ස්‍ය ධාරිතාව සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණ වී ඇති බව සදහන්. මේ සඳහා තායිලන්තයේ සමාගමක් ආධාර සපයනු ඇති. සමීක්ෂණයෙන් ලබා ගන්නා දත්ත, ඉදිරියේදී ධීවර කර්මාන්තයේ නිරත වන ධීවරයන්ට පහසුවෙන් මත්ස්‍ය අස්වනු නෙළා ගැනීම සඳහා උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වන බවයි නාරා ආයතනය ප්‍රකාශ කළේ.
Latest News
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Local
15 June 2026
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
Local
15 June 2026
රන් මිල ඉහළට
Local
15 June 2026