විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පිළිබඳව ඔහුගේ බිරිය වන මනෝරි සලේ විසින් ඉදිරිපත් කළ ආයාචනයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර සුදුසු සහනයක් ඉටු කරදෙන ලෙස ඉල්ලමින් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ ජනපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ පිළිබඳව ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ විසින් අස්ගිරි මහා විහාරයට ගොස් කළ ආයචනයක් මත මෙම ලිපිය යොමු කළ බව වාර්තා වනවා.
පසුගිය (08) වැනිදා මේජර් ජනරාල් සුරේෂ් සලේගේ බිරිඳ අස්ගිරි මහා විහාරයට පැමිණ තමන් වහන්සේ හමුවී ආයාචනයක් ඉදිරිපත් කරමින් ඇගේ ස්වාමියා හට සහනයක් ලබා දීමට සහාය වන ලෙස ඉල්ලීමක් කළ බව එම ලිපියේ දක්වා තිබෙනවා.
ඒ අනුව ඇයගේ ආයාචනය සඳහන් ලිපියේ පිටපතක්ද සිය ලිපිය සමග ඇමුණුමක් ලෙස ඉදිරිපත් කරන බව ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි හිමියන්ගේ ලිපියේ සඳහන්.
එම ආයාචනය සම්බන්ධයෙන් අවධානයට යොමු කොට සුදුසු සහනදායී කටයුත්තක් ඉටු කර දෙන ලෙසයි එහි වැඩි දුරටත් දක්වා ඇත්තේ.

Latest News
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Local
15 June 2026
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026
සලේගේ බිරිඳගේ ආයාචනයට සහනයක් දෙන්නැයි අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක්
Local
15 June 2026
රන් මිල ඉහළට
Local
15 June 2026
දුම්කොළ භාවිතයෙන් ජනතාව මුදාගැනීමේ විශේෂ වැඩමුළුවක් අද කොළඹ දී;
Local
15 June 2026
ඩොලරය විකුණුම් අනුපාතය අද රුපියල් 336.58 ක් ලෙස සටහන් වෙයි
Local
15 June 2026
බුලත්සිංහල දෙමහල් වෙළඳසැලක උඩුමහලෙ අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවෙයි
Local
15 June 2026