ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළි පහළ ගොස් තිබෙනවා.
ඒ, අමෙරිකාව විසින් ඉරානයට හමුදා ප්‍රහාර එල්ල කිරීම අත්හිටුවීමත් සමගයි.
ඒ අනුව ඊයේ අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබූ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 89.29ක් ලෙසයි.
ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.71ක් ලෙස දැක්වෙනවා.

Latest News
නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙකුට තුවාල
Local
12 June 2026
බොර තෙල් මිල පහළට
Local
12 June 2026
Sea Master Group ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයක් Wattala හි විවෘත කරයි
Local
12 June 2026
''2026දී රුපියල 8%කින් බාල්දු වෙලා.. 2025 දීත් 5.6%කින් බාල්දු වෙලා''- මහ බැංකුව
Local
12 June 2026
අල්ලස් DGට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්
Local
12 June 2026
ඩොලරය රුපියල් 04කින් නගී - විකුණුම් අනුපාතය අද රුපියල් 341.36 ක් ලෙස සටහන් වෙයි
Local
12 June 2026
Finagle Lanka අලෙවි හා බෙදාහැරීමේ විශිෂ්ටයන් සම්මානයෙන් පිදුම් ලබයි
Local
12 June 2026
SDIG වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ - නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි
Local
12 June 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වාට ඇප
Local
12 June 2026
දකුණු කොරියාවේ හිටපු ජනපතිට වසර 30 ක සිරදඬුවමක්
Local
12 June 2026