දැනට බිලියන 7 ක් වූ ලෝක ජනගහනය වසර 2100 වන විට බිලියන 11 දක්වා ඉහළ යනු ඇතැයි ඇමරිකානු අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. වොෂින්ටන් සරසවියේ මහාචාර්ය ඒඩි්රයන් රැෆර්ටි ඇතුළු පර්යේෂකයන් පිරිසක් සිදුකළ මෙම අධ්‍යයනයට අනුව ඉදිරි සියවසේදී අප්‍රිකාවේ මෙන්ම, චීනයේ ජනගහනය ද අඩුවීමක් අපේක්ෂා කළ හැකියි. දැනට බිලියන 1 යි දශම 4 ක් වූ චීනයේ ජනගහනය මෙම සියවස අවසාන වනවිට බිලියන 1 යි දශම 1 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි එම පර්යේෂණයට අනුව හෙළි වී ඇත්තේ. 1999 වසරේදී බිලියන හයේ සීමාව ඉක්මවූ ලෝක ජනගහනය බිලියන 7 ක් වූයේ 2011 වසරේදීයි.
Latest News
පාස්කු නඩුවේ ඊබ්‍රාහීම්ට එරෙහි ප්‍රධාන සාක්ෂිකාරිය රටින් පිටවෙලා - ගම්මන්පිල
Local
15 June 2026
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක හෙට ජල සැපයුම අත්හිටුවයි
Local
15 June 2026
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා
Local
15 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
Local
15 June 2026
බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහි ප්රචණ්ඩත්වය සහ කප්පම් ගැනීම් ගැන මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ල
Local
15 June 2026
පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
Local
15 June 2026
ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නැහැ - ලංකා ගුරු සංගමය
Local
15 June 2026
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026