General03 February 2015

දෙදෙනෙකුට මරු කැඳවූ මාරක රිය අනතුර

හම්බන්තොට - අලූත්පාරේදී අද දහවල් වෑන් රථයක් පාලනය කරගත නොහැකිව ආරක්ෂක වැටක ගැටී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කාන්තාවක ඇතුලූ දෙදෙනෙකු මියගොස් තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කළා. කතරගම වන්දනාවේ පැමිණ ආපසු යමින් සිටි ඔවුන් ගම්පහ - වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.



























Related recommendation
Hiru TV News | Programmes