පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද (01) පැවැති ප්‍රංශය සහ ස්වීඩනය අතර තරගය විශිෂ්ට ලෙස ජය ගැනීමට ප්‍රංශය සමත් වුණා.
ඒ ගෝල 3 - 0 ක් ලෙසයි.
මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන් තරගාවලියේ මීළඟ වටය (Round of 16) සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ප්‍රංශය වෙනුවෙන් Kylian Mbappé 45' වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළ අතර දෙවැනි ගෝලය 74' වැනි මිනිත්තුවේදී වාර්තා කිරීමට සමත් වුණා.
මේ අතර Bradley Barcola 53' වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගත්තා.
ස්වීඩන කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට කිසිවෙකුත් සමත් වුණේ නැහැ.
අනතුරුව මෙක්සිකෝව සහ ඉක්වදෝරය අතර තරගය පෙරවරු 6:30ට ආරම්භ වීමට නියමිතයි.

Latest News
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
01 July 2026
ස්වීඩනය පරදා ප්‍රංශයට විශිෂ්ට ජයක්
Local
01 July 2026
පාකිස්ථානයේ උපකාරක පංතියක වහලක් කඩා වැටෙයි: දරුවන් 14ක් ජීවිතක්ෂයට
Local
01 July 2026
අයිවරි කෝස්ට් පරදා නෝර්වේ ජය ගනී
Local
01 July 2026
කාන්තා ක්‍රීඩාවේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්
Local
30 June 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Local
30 June 2026
T20 කාන්තා ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගයට
Local
30 June 2026
Asia Miracle Awards 2026 - සම්මාන උළෙලේදී හිරු සම්මාන රැසකින් පිදුම් ලබයි
Local
30 June 2026
දකුණු කොරියානු නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සන්-සෝක් පත් කිරීමට අනුමැතිය
Local
30 June 2026
IMF නියෝජිතයින්ගේ සංචාරය අවසන් - ජනපති සහ අගමැතිත් හමුවෙයි
Local
30 June 2026