සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියලූ ජන කොටස් අතර සාමය හා සහජීවනය ගොඩනැංවීමට කටයුතු කළහොත් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීම සිහිනයක් නොවන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් යාපනයේ අද (23) පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ සිංහල බසින්.
අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වුණේ යාපනයේ වලලායි ප්‍රදේශයේදියි. එහිදී දකුණේ නායකයින්ට යාපනයේ ජනතාවගේ උණුසුම් පිළිගැනීමක් ද හිමි වුණා. උතුරේ අධිආරක්ෂිත කලාප යටතේ යුද හමුදාව සතු ඉඩම් අක්කර 1000ක් යළි මුල් පදිංචිකරුවන්ට පැවරීමේ මුල් අදියරයයි අද ක්‍රියාත්මක වූයේ. එහිදී ඉඩම් අක්කර, 425ක් පමණ ඔවුන් වෙත නිදහස් කෙරුණා.

Latest News
ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේ
Local
27 July 2026
බණ්ඩාරගම නිවසක ඩෙංගු තවානක්
Local
27 July 2026
අමෙරිකාවේ ආහාර උළෙලක් අතරතුර වෙඩි තැබීමක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 July 2026
කිලෝමීටර් 5000කට වරක් මගී බස්වල තත්ත්වය පරීක්ෂාවට නව නීති
Local
27 July 2026
මහ සඟ සමුළුව අද කොළඹදී
Local
27 July 2026
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
Local
27 July 2026
බොරතෙල් මිල පහළට
Local
27 July 2026
රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා ඉඩ තබමින් අමෙරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවයි
Local
27 July 2026
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීමේ සිද්ධි 257 ක්
Local
26 July 2026
ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර දිවයිනට : ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්
Local
26 July 2026