අද (15) මධ්‍යම රාත්‍රියෙන් නිළ කාලය අවසන් වන පළාත් පාලන ආයතනවල පරිපාලනය ඒවායේ කොමසාරිස්වරුන් හෝ ලේකම්වරුන් යටතට පත් කෙරෙන්නේ පළාත් පාලන මැතිවරණය එකවර පැවැත්වීමේ අරමුණින් බව රජය ප්‍රකාශ කළා. රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මේ බව සදහන් කළේ ඒ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදියි.
දඹුල්ල, බණ්ඩාරවෙල, අක්කරෙයිපත්තුව යන මහ නගර සභා ඇතුළු දිවයින පුරා පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. සීතාවක, මහරගම, වත්තල, කුලියාපිටිය, තංගල්ල ඇතුළු නගර සභා 30 ක් මෙන්ම ප්‍රාදේශීය සභා 201 ක්ද ඊට ඇතුළත්. නිල කාලය අවසන්වීමත් සමඟ මෙම පළාත් පාලන ආයතනවල පාලනය එහි ප්‍රධාන පරිපාලන නිලධාරීයා යටතට පත්වීමට නියමිතයි. ඒ අනුව මහ නගර සභාවල නව පාලනය ඒවායේ කොමසාරිස්වරයා වෙතද නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය ඒවායේ ලේකම්වරුන්ටද හිමිවනු ඇති. මේ වන විටත් මාර්තු 17 වන දා නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතන 9ක එලෙස පරිපාලන කටයුතු සිදුවනවා. එසේම පසුගිය වසරේ අගෝස්තු 24 වන දා නිළ කාලය අවසන් වූ පළාත් පාලන ආයතනයක් ද කොමසාරිස් පාලනයට යටත් කර ඇති අතර, අගෝස්තු 31 වන දින නිළ කාලය අවසන් වූ පළාත් පාලන ආයතනයක කාලය දීර්ඝ කර තිබෙනවා.
පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවල පළාත් පාලන මැතිවරණය මෙතෙක් පවත්වා නැහැ. ඒ, ඊට අදාළව අභියාචනාධිකරණය හමුවේ නඩු කටයුත්තක් පැවතීම හේතුවෙන්. මීට අමතරව මේ වසරේ ජුලි 31 වන දා පළාත් පාලන ආයතන 65 කද, ඔක්තෝම්බර් 16 වන දා, 21ක ද ඔක්තෝම්බර් 31 වන දා ආයතන දෙකක ද නිල කාලය අවසන්වීමට නියමිතයි. ඒ අනුව ඉහත සදහන් කළ 335ක් වූ සියලූ පළාත් පාලන ආයතනවල මැතිවරණය එකවර පවත්වන බවයි රජය ප්‍රකාශ කරන්නේ.
මේ අතර, පළාත් පාලන ආයතනවල පාලනය නිලධාරීන් අතට පත්වීම පිළිබඳව කණස්සල්ලට පත්වන බව මාතර දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ අද පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.
මෙවැනි තීරණයක් ගැනීමට හේතුව පළාත් පාලන ඡන්දය එකවර පැවැත්වීම බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය ප්‍රකාශ කළා.
මේ අතර, පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ නව නිර්ණායක පැහැදිලිව ප්‍රකාශයට පත් කර තිබියදී ඒවා කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත ප්‍රශ්න කර සිටියා. ඒ, ඊයේ රාත්‍රියේ විකාශය වූ හිරු ටී.වී. බලය දේශපාලන සංවාදයට එක්වෙමින්.
එහෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය සදහන් කළේ යෝජිත නව ක්‍රමවේදය අනුව ඉදිරියේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බවයි.
Update: Friday, 15 May 2015 - 07.33 PM
.......................................................
නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන මෙන්න
දඹුල්ල, බණ්ඩාරවෙල, අක්කරෙයිපත්තුව යන මහ නගර සභා ඇතුළු දිවයින පුරා පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අද (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. සීතාවක, මහරගම, වත්තල, කුලියාපිටිය, තංගල්ල ඇතුළු නගර සභා 30 ක් මෙන්ම ප්‍රාදේශීය සභා 201 ක්ද ඊට ඇතුළත්. නිල කාලය අවසන්වීමත් සමඟ මෙම පළාත් පාලන ආයතනවල පාලනය එහි ප්‍රධාන පරිපාලන නිලධාරීයා යටතට පත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මහ නගර සභාවල නව පාලනය ඒවායේ කොමසාරිස්වරයා වෙතද නගර සභා සහ ප්‍රාදේශීය සභාවල පාලනය ඒවායේ ලේකම්වරුන්ටද හිමිවනු ඇති.
නිල කාලය අවසන් වන පළාත්පාලන ආයතනවල පාලනය නිලධාරී පාලනයට නතු කිරීමට විරෝධය පළ කරමින් අද දිනයේ කළු කොඩි ප්‍රදර්ශනය කරන බවට පළාත් පාලන මන්ත්‍රී එකමුතුව යෝජනාවක් සම්මත කරගෙන තිබුණා. කෙසේ වෙතත්, අද උදෑසන දිවයිනේ පළාත් පාලන ආයතනවලින් එවැනි සිද්ධියක් වාර්තා නොවූ අතර, අද පස්වරුවේ එම විරෝධතාව සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි පළාත් පාලන ආයතන නියෝජිතයන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළේ.
මේ අතර, පළාත් පාලන ආයතනවල පාලනය නිලධාරීන් අතට පත්වීම පිළිබඳව කණස්සල්ලට පත්වන බව මාතර දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ අද පැවති උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.
මේ අනුව නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන ලැයිස්තුව මෙලෙසය..
මහ නගර සභා
1.දඹුල්ල
2.බණ්ඩාරවෙල
3.අක්කරෙයිපත්තුව
නගර සභා
1.සීතාවක
2.මහරගම
3.බොරලැස්ගමුව
4.වත්තල - මාබෝල
5.පෑලියගොඩ
6.කටුනායක - සීදුව
7.ජාඇල
8.පානදුර
9.හොරණ
10.කළුතර
11.බේරුවල
12.කුලියාපිටිය
13.පුත්තලම
14.වත්තේගම
15.කඩුගන්නාව
16.ගම්පොළ
17.නාවලපිටිය
18.හැටන් - දික්ඔය
19.හපුතලේ
20.අම්බලන්ගොඩ
21.හික්කඩුව
22.වැලිගම
23.තංගල්ල
24.බලංගොඩ
25.අම්පාර
26.ත්‍රිකුණාමලය
27කින්නියා
28.කාත්තන්කුඩි
29.එරාවූර්
30.මන්නාරම
ප්‍රාදේශීය සභා
1.සීතාවක
2.ගම්පහ
3.කටාන
4.දිවුලපිටිය
5.මීරිගම
6.මිනුවන්ගොඩ
7.ජාඇල
8.මහර
9.දොම්පේ
10.කැළණිය
11.බියගම
12.පානදුර
13ග.බණ්ඩාරගම
14.හොරණ
15.බුලත්සිංහල
16.පාලින්ද නුවර
17.මතුගම
18.මදුරාවල
19.දොඩංගොඩ
20.කළුතර
21.බේරුවල
22.වලල්ලාවිට
23.ගල්ගමුව
24.පොල්පිතිගම
25.නිකවැරටිය
26.කොඛෙයිගනේ
27.මහව
28.ඉබ්බාගමුව
29.වත්තල
30.වාරියපොළ
31.පඬුවස්නුවර
32.බිංඟිරිය
33.පන්නල
34.අලව්ව
35.කුරුණෑගල
36.රිදීගම
37.උඩුබද්දාව
38.නාරම්මල
39.කල්පිටිය
40.පුත්තලම
41.ආරච්චිකට්ටුව
42.වනාතවිල්ලූව
43.ආණමඩුව
44.කරුවලගස්වැව
45.නාත්තණ්ඩිය
46.තුම්පනේ
47.පූජාපිටිය
48.පාතදුම්බර
49.පන්විල
50.උඩුදුම්බර
51.මිණිපේ
52.මැදදුම්බර
53.පාතහේවාහැට
54.උඩුනුවර
55.උඩපළාත
56.ගඟඉහළ කෝරලේ
57.පස්බාග කෝරලේ
58.දඹුල්ල
59.පල්ලෙපොළ
60.ගලේවෙල
61.අඹන්ගහකෝරළේ
62.ලග්ගල - පල්ලේගම
63.නාඋල
64.මාතලේ
65.යටවත්ත
66.රත්තොට
67.අඹගමුව
68.නුවරඑලිය
69.කොත්මලේ
70.හඟුරන්කෙත
71.වලපනේ
72.මහියංගනය
73.රිදීමාලියද්ද
74.සොරණාතොට
75.මීගහකිවුල
76.කන්දකැටිය
77.පස්සර
78.බදුල්ල
79.හාලිඇල
80.ඌවපරණගම
81.වැලිමඩ
82.බණ්ඩාරවෙල
83.ඇල්ල
84.හපුතලේ
85.මුලටියන
86.පිටබැද්දර
87.පස්ගොඩ
88.මාලිම්බඩ
89.කඹුරුපිටිය
90.තිහගොඩ
91.දෙවිනුවර
92.දික්වැල්ල
93.මාතර
94.අතුරලිය
95.කිරින්ද - පුහුල්වැල්ල
96.වීරකැටිය
97.කටුවන
98.ඛෙලිඅත්ත
99.තංගල්ල
100.අඟුණුකොළපැලැස්ස
101.අම්බලන්තොට
102.තිස්සමහාරාමය
103.ලූණුගම්වෙහෙර
104.බුලත්කොහුපිටිය
105.ගලිගමුව
106.කෑගල්ල
107.රඹුක්කන
108.මාවනැල්ල
109.හල්දුම්මුල්ල
110.ලූණුගල
111.බිබිල
112.මැදගම
113.මඩුල්ල
114.බඩල්කුඹුර
115.බුත්තල
116.කතරගම
117.වැල්ලවාය
118.තණමල්විල
119.බලපිටිය
120.අම්බලන්ගොඩ
121.කරන්දෙනිය
122.ඛෙන්තොට
123.නෙලූව
124.තවලම
125.නාගොඩ
126.නියාගම
127.යක්කලමුල්ල
128.රජ්ගම
129.ඉමදූව
130.බෝපේ - පෝද්දල
131.වැලිවිටිය - දිවිතුර
132.හබරාදූව
133.කොටපොල
134.වැලිගම
135.හක්මන
136.අරණායක
137.යටියන්තොට
138.දැරණියගල
139.දෙහිඕවිට
140.ඇහැලියගොඩ
141.කහවත්ත
142.කුරුවිට
143.පැල්මඩුල්ල
144.ගොඩකවෙල
145.ඉඹුල්පේ
146.නිවිතිගල
147.අයගම
148.කලවාන
149.ඇඹිලිපිටිය
150.කොළොන්න
151.මැදවච්චිය
152.රඹෑව
153.කැබිතිගොල්ලෑව
154.පදවිය
155.කහටගස්දිගිලිය
156.හොරොව්පතාන
157.ගලෙන්බිඳුණුවැව
158.තලාව
159.නැගෙනහිර නුවරගම් පළාත
160.නොච්චියාගම
161.ඉපලෝගම
162.මිහින්තලේ
163.තිරප්පනේ
164.කැකිරාව
165.පලාගල
166.තමන්කඩුව
167.ලංකාපුර
168.මැදිරිගිරිය
169.දිඹුලාගල
170.දෙහිඅත්තකණ්ඩිය
171.දමන
172.නවිත්නාවේලි
173.උහන
174.මහඔය
175.නාමල්ඔය
176.පදියතලාව
177.සමන්තුරෙයි
178.අක්කරෙයිපත්තුව
179.පොතුවිල්
180.අඩ්ඩාලච්චේනෙයි
181.ආලයඩිවෙම්බු
182.ලාහුගල
183.නින්දවූර්
184.ඉරක්කමම්
185.මොරුවැව
186.ගෝමරන්කඩවල
187.පදවි ශ්‍රී පුර
188.මුත්තූර්
189.කින්නියා
190.තඹලගමුව
191.වෙරුගල්
192.කෝරළෙයිපත්තු - බටහිර
193.මන්නාරම
194.නානාට්ටාන්
195.මුසලි
196.මාන්තෙයි - බටහිර
197.වව්නියාව - උතුර
198.වව්නියාව - දකුණ දෙමළ
199.වෙන්ගලවෙඩ්ඩිකුලම්
200.වව්නියාව - දකුණ සිංහල
201.මාන්තෙයි - නැගෙනහිර

Latest News
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
Local
11 July 2026