චීනයේ පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට යොවුන් මලල ක්‍රීඩිකා ජිත්මා විජේතුංග සමත්ව තිබෙනවා.
ඇය මෙම පදක්කම දිනාගනු ලැබුවේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වට සහභාගි වෙමින්
එහිදී ඇය තරගය නිමා කිරීම සඳහා ගත කළ කාලය තත්පර 53.10ක්.
ඇය මෙම පදක්කම දිනාගනු ලැබුවේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වට සහභාගි වෙමින්
එහිදී ඇය තරගය නිමා කිරීම සඳහා ගත කළ කාලය තත්පර 53.10ක්.
Latest News
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
Local
11 July 2026
80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්‍රිත්ව විදුහලට
Local
11 July 2026
වියට්නාමයේ දරුණු බෝට්ටු අනතුරක්: ඉන්දීය සංචාරකයින් 15ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්
Local
11 July 2026
‘අයන් ඩෝම්’ මිසයිල ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සැරසෙයි
Local
11 July 2026
වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්
Local
11 July 2026
ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කර තිබෙනවා - නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර
Local
11 July 2026