General11 July 2026

මිරිදිය ඉස්සන් වගාවේ වර්ධනයක්

මිරිදිය ඉස්සන් වගාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන යටතේ රජය මගින් විශේෂ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි.

කූඩු ක්‍රමය යටතේ ඉස්සන් වගාකරන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට ඉස්සන්ගේ ජීව්‍යතා ප්‍රතිශතය සියයට 40 ත් 55 ත් දක්වා ඉහළගොස් ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes