ශ්‍රී ලංකා මහබැංකුව මුදල් අමාත්‍යාංශයට අයත් නොවන බැවින් මුදල් නෝට්ටුවලට අත්සන් තැබීමේ දී ගැටළුවක් මතුවුවහොත් එය කළමනාකරණය කර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා. ඒ, කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.
මහබැංකුව මුදල් අමාත්‍යාංශයට අයත් නොවන නිසා මුදල් නෝට්ටුවලට අත්සන් තැබීමේදී ගැටළුවක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ හිරු ටී.වී. බලය දේශපාලන සංවාදයට එක්වෙමින්.
මුදල් නෝට්ටු සඳහා අත්සන් තැබීම සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන සැලසෙන්නේ මුදල් නීති පනත යටතේයි. ඒ අනුව සෑම මුදල් නෝට්ටුවක්ම විෂය භාර අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයාගේ අත්සන සහිතව නිකුත් කළ යුතුයි. කෙසේ වෙතත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ නිසි සම්බන්ධීකරණයකින් යුතුව අදාළ කටයුතු සිදුකරමින් පවතින බවයි.

Latest News
මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේදී පනවා තිබූ සීමා ඉවතට
Local
07 July 2026
බස් රථ ක්ෂේත්‍ර පොකුරු කිරීම අරඹයි - නියමු වැඩසටහනට කැබිනට් අනුමැතිය
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කරන්න: අධිකරණයෙන් නියෝග!
Local
07 July 2026
"සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි" - ෆ්‍රී ලෝයර්ස්
Local
07 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
Local
07 July 2026
එප්පාවල දෝණිගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ හයක් දැලේ
Local
07 July 2026
විද්‍යුත් වර්ගයේ යතුරුපැදියක් ලබා දෙනවැයි පවසා මුදල් වංචා කරලා
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන කතාකරන්න බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමැති හමුවට
Local
07 July 2026
පුස්තකාල කාර්යාල සහයක තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත් පුද්ගලයාට ඇප
Local
07 July 2026
ශ්‍රී ලංකාවේ ජාතික නීති ආධාර දිනය: ජූලි මස 06 වැනි දින සැමරීමට රජය තීරණය කරයි
Local
07 July 2026