මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ සීමා ඉවත් කර තිබෙනවා.
ඊට අදාළ චක්‍රලේඛය සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, විශේෂ වියදම් ඒකක, කොමිෂන් සභාවල ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන් රජයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා ගැසට් පත්‍රයක් මගින් ඉන්ධන සීමා කිරීම සිදුකර තිබුණා.
කෙසේ වෙතත් නව චක්‍රලේඛය මගින් එම චක්‍රලේඛය අවලංගු කර ඇති අතර, ඒ අනුව මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සඳහා ජුලි මස පළමුවන දින සිට ඉන්ධන නිකුත් කිරීම වර්තමානයේ පවතින ඉන්ධන මිල ගණන් යටතේ සිදු කෙරෙනු ඇති.

Latest News
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ උත්සාහයට එරෙහිව එක්වන්න - නාමල් රාජපක්ෂගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හදිසි ලිපියක්
Local
07 July 2026
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂපූර් සද්රාන් අභාවප්‍රාප්ත වෙයි
Local
07 July 2026
මීගමුව බන්ධනාගාරයේ ස්ථානීය පරීක්ෂණයට මහේස්ත්‍රාත්වරිය යයි
Local
07 July 2026
අක්ෂි සැත්කම්වලින් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 04කට වන්දි දෙන්න අනුමැතිය
Local
07 July 2026
පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීති සිසුවියක් අබිරහස් ලෙස මිය යයි
Local
07 July 2026
මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ඉන්ධන නිකුත් කිරීමේදී පනවා තිබූ සීමා ඉවතට
Local
07 July 2026
බස් රථ ක්ෂේත්‍ර පොකුරු කිරීම අරඹයි - නියමු වැඩසටහනට කැබිනට් අනුමැතිය
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කරන්න: අධිකරණයෙන් නියෝග!
Local
07 July 2026
"සිරකරුවන්ට වෙඩි තැබීම අශිෂ්ඨයි, මිලේච්ඡයි, නින්දිතයි" - ෆ්‍රී ලෝයර්ස්
Local
07 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුව නොවැම්බර් 16 වැනිදාට කැඳවයි
Local
07 July 2026