International08 November 2015

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ රික්ටර් මාපාංකයේ 6.1ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ ඉන්දුනීසියාවේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි පඩන් සිදෙම්පුවාන් ගම්මානයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි. කිලෝමීටර් 81ක් පොළව අභ්‍යන්තරයේ අද (08) මෙම භූ කම්පනය සිදුව ඇති අතර ඉන් ඇති වූ හානිය මෙතෙක් වාර්තා වී නැහැ.
 

Related recommendation
Hiru TV News | Programmes