13 හැවිරිදි දරුවෙකුට කෲර වධදී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් හයදෙනෙකුට බංග්ලාදේශ අධිකරණය මරණ දඩුවම නියම කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ සොරකමක් සම්බන්ධයෙන් මෙම දරුවා අල්ලාගෙන කෲර ලෙස වදහිංසා පමුණුවා මරා දැමීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවී ඇති බවයි.
මරණ දණ්ඩනය නියමවූ එක් විත්තිකරුවෙකුට මෙම දරුවා වධ දී මරාදමන ආකාරය වීඩියෝ ගතකර අන්තර්ජාලයට මුදාහැරි බවට චෝදනා එල්ලවනවා.
මෙම ඝාතනය සිදුව ඇත්තේ මේ වසරේ මුල් භාගයේයි.

Latest News
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක අනු ශූරතාවය වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළට
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය - තෙවැනි ස්ථානය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා අනු ශූරතාවය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය - තෙවැනි ස්ථානය කොළඹ කාන්තා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026