General11 November 2015

පරාක්‍රම සමුද්‍රයේ තිබී මළ සිරුරක් සොයා ගැනේ

පොළොන්නරුව - පරාක්‍රම සමුද්‍රයේ ගිලී මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් පොලීසිය අද උදෑසන සොයා ගත්තා.

මෙම තරුණයා පොළොන්නරුව - පලූගස්දමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes