International19 November 2015

අයි.එස්. සටන්කාමීන් - නෝර්වේ සහ චීන ජාතිකයෙකු ඝාතනය කරයි

අයි.එස්. සටන්කාමීන් නෝර්වේ සහ චීන ජාතිකයෙකු ඝාතනය කර තිබෙනවා. ඝාතනය කරන ලද විදේශිකයන් දෙදෙනාගේ ඡායාරූපද අන්තර්ජාලයට නිකුත් කර ඇත.

කෙසේ වෙතත් අයි.එස්. සටන්කාමීන් මෙම විදේශිකයන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ කුමන ආකාරයටද යන්න පිළිබඳව තොරතුරු හෙළි කර නැහැ. මේ අතර මෙම ඝාතනය නෝර්වේ සහ චීන බලධාරීන් හෙළා දැක තිබෙනවා.  

Related recommendation
Hiru TV News | Programmes