ඌව කුඩාඔය - කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවැති විසිර යාමේ පෙළපාලියේ පිරික්සුම් සංදර්ශනයේදී - යුද සුනඛයෙකු වන - ටීෂා අඩි 4000ක් පමණ උඩු ගුවනේ සිට පොළොවට පතිත වී තිබෙනවා.
මෙය ශ්‍රී ලංකා වාර්තාවක් බවයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.
කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරියෙකු වන මේජර් එම්.එන්.පී.එස්. සිරන්ජීව සමඟ ටීෂා නමැති යුද සුනඛයා උඩු ගුවනේ සිට පොළොවට පතිත වුණේ පැරෂුටයක් ආධාරයෙන්.
පැරෂුට් නිලධාරියාගේ ඉනෙහි ආධාරකයක් මගින් සුනඛයා රදවාගෙන පැනීම සිදුකර තිබෙනවා.
පැරෂුට් ක්‍රියාදාමය පෙරේදා (21) කුඩාඔය කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පැවති සංදර්ශනයේදී දැකගන්නට ලැබුනා.

Latest News
ඉරාන - අමෙරිකා සටන් විරාමයක් අතළඟ: හෝමුස් යළි විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඉරානය කියයි
Local
13 June 2026
කාන්තා T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව පරාජයකින් අරඹයි: ලකුණු 87කින් එංගලන්තයට පරදී
Local
13 June 2026
කැනඩාව සහ බොස්නියාව සම තත්ත්වයෙන් ගෝල බෙදා ගනී
Local
13 June 2026
ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා - නාමල් රාජපක්ෂ
Local
13 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක අවසන් එකඟතාවකට පැමිණ ඇති බව පාකිස්ථාන අගමැති කියයි
Local
13 June 2026
ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි
Local
12 June 2026
'සර්' එපා කී විසිවන සියවස උඩුයටිකුරු කළ බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ඩේවිඩ් හොක්නි අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට - පොලීසියෙන් දැනුම්දීමක්
Local
12 June 2026
ලොව පුරා Facebook, Messenger, Instagram, Threads සමාජ මාධ්‍ය ජාලාවල බිඳවැටීමක්
Local
12 June 2026
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්
Local
12 June 2026