නියමිත මංතීරුවලින් බැහැරව අපරීක්ෂාකාරී ලෙස රථවාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගන්නා මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මක කිරීමට පොලීසිය සූදානම් වනවා. ඒ අනුව කොළඹට ඇතුලූවන සියලූම මාර්ගවල අද පෙරවරු හයේ සිට මෙම නීතිය ක්‍රියාවට නංවන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.
ප්‍රධාන වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ජයන්ති පුර සිට කොළඹ දක්වා දිවෙන කොටසේ වැඩි නිලධාරීන් ප්‍රමාණයක් යොදවා මෙම නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති. රථවාහන තදබදය සහ රථවාහන අනතුරු අවම කරගැනීම මෙහි අරමුණ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
ප්‍රධාන වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ජයන්ති පුර සිට කොළඹ දක්වා දිවෙන කොටසේ වැඩි නිලධාරීන් ප්‍රමාණයක් යොදවා මෙම නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති. රථවාහන තදබදය සහ රථවාහන අනතුරු අවම කරගැනීම මෙහි අරමුණ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
Latest News
ඊයේ මොණරාගල උණුසුම සෙල්සියස් අංශක 37.2යි - දිස්ත්‍රික්ක 07ක උණුසුම අදත් ඉහළට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් පොඩ්ඩි අත්අඩංගුවට
Local
14 August 2026
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන්ගේ ගිණුම් 750,000ට වැඩි ප්‍රමාණයක් Meta සමාගම අත්හිටුවයි
Local
14 August 2026
අධ්‍යාපනයෙන් බෙදන්න දුන් ලක්ෂ 8ක පෙළපොත් තොගයක්ම අතුරුදන්
Local
14 August 2026
දින 250ක් මුහුදේ - ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් දුක්ගැනවිලි
Local
14 August 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
14 August 2026
චීනයේ C919 යානය ජාත්‍යන්තර අහසට: බෝයිං - එයාර්බස් බලයට තර්ජනයක්!
Local
13 August 2026
2024 දී GSP+ හරහා ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 139ක බදු සහනයක් : 2027 දී කොන්දේසි තද වෙයි
Local
13 August 2026
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අත්‍යාවශ්‍යයයි. : ඒකාබද්ධ විපක්ෂයෙන් දීර්ඝ ලිපියක්
Local
13 August 2026
උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි: ප්‍රශ්න පත්‍ර පිටවීමක් නෑ - විභාග කොමසාරිස් ජනරාල්
Local
13 August 2026