ආදායම්වල සැලකිය යුතු වර්ධනයක් පැවතුණද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය සහ තවත් ලැයිස්තුගත කිරීම් කිහිපයක් හැර පාකිස්ථාන මධ්‍යම රජයේ ණය ප්‍රමාණය මෙම වසරේ ජූනි වන විට රුපියල් ට්‍රිලියන 83.6 දක්වා විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, පසුගිය වසර හතරක කාලය තුළ පවතින සමස්ත ණය ප්‍රමාණය සියයට 75 කින් ඉහළ ගොස් තිබෙනවා.
පාකිස්ථාන මහ බැංකුව මධ්‍යම රජයේ සෘජු ණය බරට අදාළව 2025-26 මුල්‍ය වර්ෂය සඳහා වන ණය වාර්තාවයි නිකුත් කර ඇත්තේ.
මහ බැංකු වාර්තාවලට අනුව, ජූනි මාසය අවසන් වන විට මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 83.6 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර මුල්‍ය වර්ෂයට වඩා රුපියල් ට්‍රිලියන 5.8 ක එනම් සියයට 7.3 ක වැඩිවීමක්.
මෙම අගයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් කිහිප දෙනෙකුගෙන් ලබාගෙන මහ බැංකුවේ ශේෂ පත්‍රයේ සටහන් කර ඇති ණය ඇතුළත් නොවේ.
සම්පූර්ණ රාජ්‍ය ණය පිළිබඳ තොරතුරු ලබන මාසය වන විට නිකුත් කිරීමට මහ බැංකුව පියවර ගනු ඇති.
කෙසේ වෙතත්, 2022 අප්‍රේල් මාසයේදී ඉම්රාන් ඛාන් බලයෙන් පහකිරීමෙන් පසු පාකිස්තාන ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරය (PDM) සිය පළමු අයවැය ඉදිරිපත් කළ 2022 ජූනි අවසානයට සාපේක්ෂව, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 35.8කින් ඉහළ ගොස් තිබෙනවා.
මහ බැංකුවේ ලේඛනාගාර දත්තවලට අනුව පසුගිය වසර හතර තුළ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය සියයට 75කින් වර්ධනය වී තිබුණා.
කෙසේ වෙතත්, විදේශීය මුදල්වලට සාපේක්ෂව පාකිස්ථාන රුපියල ශක්තිමත් වීම සහ මුදල් අමාත්‍යාංශය මගින් සිවිල් රජයේ වියදම් දැඩි ලෙස පාලනය කිරීම හේතුවෙන් මෙවර ණය ඉහළ යාමේ වේගය පෙර වසරවලට වඩා මන්දගාමී වී තිබෙනවා.
එසේ වුවද, මුදල් අමාත්‍යාංශය මෙම සීමාවන් ලිහිල් කර අතිරේක ප්‍රතිපාදන නිකුත් කළ අවස්ථා ද වාර්තා වුණා.

Latest News
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කින් නිම වෙයි
Local
17 August 2026
රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ
Local
17 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට දිනපතා
Local
17 August 2026
''ග්‍රාම නිලධාරීන්ගේ සේවාව හෑල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි දීමනා ලබා දෙන්න'' - සජිත් ප්‍රේමදාස
Local
17 August 2026
එක්සත් ජනපද සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමට ජේ.කුෂ්නර් සහ හමාස් සංවිධානය අතර දුර්ලබ හමුවක්
Local
17 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක යළිත් භූකම්පනයක්
Local
17 August 2026
ෂෙයික් හසීනා බාරදෙන තුරු ඉන්දියාවට නොයන බව බංග්ලාදේශයේ අගමැති කියයි
Local
17 August 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
17 August 2026
''කංජිපානි ඉම්රාන් ළඟදීම ඉතාලියේ සිට මෙරටට ගෙන එනවා'' – ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
Local
17 August 2026
හම්බන්තොට යන බව පවසා පිටත්වූ විදෙස් සංචාරකයාගේ මළ සිරුර තිහගොඩ පන්සලක
Local
16 August 2026