වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 6 දෙනාගෙන් එක් අයෙකු තම සංගමයේ සාමාජිකයෙකු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (24) පළමුවරට අනාවරණ කළා. එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මෙම අනාවරණ සිදුකළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වකුගඩු ජාවාරමක් පවතින බවට ඉන්දියාවේ හින්දු පුවත්පත පසුගිය දා අනාවරණ කළා. ඒ අනුව මේ පිළිබදව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පංච පුද්ගල කමිටුවක් ඊයේ පත් කළ අතර, දින 3ක් ඇතුළත එම කමිටුව පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට නියමිතයි. එමෙන්ම මෙම සිද්ධිය මුල් කර ගනිමින් මෙරට රජයේ සහ පෞද්ගලික රෝහල්වල විදේශිකයන් සඳහා සිදුකරන වකුගඩු සැත්කම් තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා.
මීට අමතරව සිද්ධිය පිළිබදව පොලීසිය මගින් පරීක්ෂණයක් සිදුකරන්නේ ද යන්න පිළිබදව පොලිස්පතිවරයා හෙට තීරණයක් ගැනීමට නියමිතයි.
වතුකරයේ ජනතාව වකුගඩු ජාවාරමට සම්බන්ධ කරගෙන ඇති බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ආගරපතන - ඩයගම ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් සදහන් කළා.

Latest News
චාමික කරුණාරත්නට එරෙහි DNA පරීක්ෂණ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි!
Local
04 August 2026
තෙල්දෙණිය OICට ලක්ෂ 5ක අල්ලසක් දෙන්න ගිය අයෙක් අත්අඩංගුවට
Local
04 August 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 39.70කින් පහළට
Local
04 August 2026
ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩු 05ක් විභාගයට ගන්නා ලෙසට අභියාචනාධිකරණයෙන් මහාධිකරණයට නියෝග
Local
04 August 2026
නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට යළි විවෘත කෙරේ
Local
04 August 2026
කොළඹට Metro වෙතින් නව බස් මාර්ග 7ක්
Local
04 August 2026
සංවිධානාත්මක අපරාධකරුවෙක් වලාන ඒකකයෙන් අත්අඩංගුවට
Local
04 August 2026
සැකකරුවන් නිවාස අඩස්සියේ තබන පනත් කෙටුම්පත කඩිනම් කෙරේ
Local
04 August 2026
පිල්ලයාන් අගෝස්තු 18 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට
Local
04 August 2026
නෝටන්බ්‍රිජ් - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් නායයයි
Local
04 August 2026