චාවකච්චේරි - මරවන්පුලවු ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලිනොච්චි - අක්කරායන්කුලම් ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සදහන්.
මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක්, ක්ලේමෝ බෝම්බ 4 ක්, ටී එන්ටී පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් 3 ක්, මිලිමීටර් 9 පතොරම් 100 ක් සහ බැටරි පැක් 2 ක්, චාවකච්චේරි ප්‍රදේශයෙන් සොයා ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේයි.
----------------------------------------------
චාවකච්චේරි ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකදී මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් සමග අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කලේ මරවන්පුලවු ප්‍රදේශයේ නිවසක් තුළින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් / පැති බෝම්බ 4ක් / පුපුරණ ද්‍රව්‍ය කිලෝ අඩංගු පාර්සල් 3ක් පතොරොම් පැකට් 10ක් / බැටරි පැක් 2ක් සොයා ගෙන ඇති බවයි.
මෙම පුපුරණ ද්‍රව්‍ය සහ උපකරණ තිබු නිවසේ අයිතිකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසීය තහවුරු කලා.
මේවා පසුගිය යුධ සමයේ සගවා තිබු ඒවා බවටයි සැකකෙරෙන්නේ.

Latest News
තණමල්විල තහනම් වගාවක් සරුවට කළ තරුණයෙක් දැලේ
Local
13 August 2026
වැට් බද්ද ගැන විශේෂ දැනුම්දීමක්
Local
13 August 2026
ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
Local
13 August 2026
ඉබෝලා ඉතිහාසයේ දරුණුතම වසංගතයක් වීමේ අවදානමක්
Local
13 August 2026
''මම යන්න ලෑස්ති මිනිහෙක්.. මම මේවායේ වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි'' - ජනපති
Local
13 August 2026
කල් ඉකුත් වූ භාණ්ඩ භාවිතා කරමින් හිස සම්භාහනය සහ හිසකෙස් සැකසුම් කළ දෙහිවල රූපලාවණ්‍ය ආයතනයක හිමිකරුවෙක් දැලේ
Local
13 August 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 9ක් සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
Local
13 August 2026
ගෙවීමේ ක්‍රමයට නිවාස සාදා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
13 August 2026
අදත් වාසිය රුපියලට ඩොලරයේ විකුණුම් මිල අද 338.57
Local
13 August 2026
ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ හිටපු පීසී ඇතුළු දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදීම අත්අඩංගුවට
Local
13 August 2026