General07 April 2016

හිටපු ජනපතිගේ ආරක්ෂාවට අලුත් බලකායක්

භික්ෂූන් වහන්සේ සියක් නමක් සම්බන්ධ කරගනිමින් හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

කොළඹ පැවති සඟ සමුළුවකදී උන්වහන්සේ මේ අදහස් පලකළා

Related recommendation
Hiru TV News | Programmes