ත්‍රිකුණාමලය - චීන වරාය - කොඩ් - බේ ධීවර වරායේ නැංගුරම්ලා තිබූ බහුදින ධීවර යාත්‍රාවක ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.
ඊයේ රාත්‍රී 10.30ට පමණ ඇති වූ මෙම ගින්න ඒ අසළ තිබූ තවත් යාත්‍රා 3කට ද ගිනි ඇවිලී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පොලීසිය ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාවේ සහායෙන් ගින්න මැඩ පවත්වා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.

Latest News
කොලොම්බියා භූකම්පනයේ මරණ 224 දක්වා ඉහළට
Local
11 August 2026
ගල්අඟුරු, පෙට්‍රල් සහ බොරතෙල් කොන්ත්‍රාත්තු රැසක් සිංගප්පූරුවේ Aditya Birla සමාගමට
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති දිවයිනට
Local
11 August 2026
iPhone භාවිතා කරන්නන් ප්‍රවේශම් විය යුතු Zero-Click හරහා WhatsApp වෙත එල්ලවන නව ප්‍රහාරයක් පිළිබඳ අවධානමක්
Local
11 August 2026
මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට
Local
11 August 2026
බඹර ප්‍රහාරයකින් කතුන් 12ක් රෝහලට
Local
11 August 2026
මුහුණු පරීක්ෂාවට සෙව්වන්දි රස පරීක්ෂකට යැවීමට : CCDය අධිකරණයෙන් ඉල්ලයි
Local
11 August 2026
ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්
Local
11 August 2026
බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ප්‍රහාරයක් - කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ජීවිතක්ෂයට
Local
11 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවෙක් නම් කරයි
Local
11 August 2026