පුනරුත්ථාපනය කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට විෂ එන්නත් ලබාදුන් බවට එල්ල වන චෝදනා යුද හමුදාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.
මේ අතර, පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ මේ වනවිට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,000 ක් පමණ සමාජගත කර ඇති බවයි.
ඔවුන් අතරින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඒ, රිය අනතුරු සහ සියදිවි නසා ගැනීම් මෙන්ම පිළිකා වැළඳීම හේතුවෙන්.
විෂ එන්නත් ලබාදී ඇතැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරන හිටපු කොටි සාමාජිකයන් පරීක්ෂා කිරීම ඇමරිකාව ප්‍රතික්ෂේප කර ඇති බවද ඊයේ වාර්තා වුණා.
උතුර පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන පී.රවිකරන් මුලින්ම අදාළ චෝදනාව ඉදිරිපත් කළ අතර, පසුව උතුර පළාත් සභාව ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කළ යුතු බවට යෝජනාවක්ද සම්මත කරගත්තා.
මේ අතර, නැගෙනහිර පළාතේ හමුදා කඳවුරු 64 ක් ඉවත් කිරීමට සූදානම් වන බවට සති අන්ත පුවත්පතක පළ වී ඇති ප්‍රවෘත්තිය කිසිදු සත්‍යතාවකින් තොර බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
එමඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ ප්‍රවෘත්තියේ සඳහන් වන පරිදි ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල කිසිදු කඳවුරු අඩු කිරීමක් සිදුකර නොමැති බවයි.
රට තුළ ජාතික ආරක්ෂාව නිසි ලෙස තහවුරු වන ආකාරයෙන් ක්‍රියාන්විත සැලැස්මකට අනුව එම බලප්‍රදේශවල කඳවුරු ස්ථානගත කර තිබෙනවා.
දැනට පවත්නා සාමකාමී වාතාවරණය සහ බුද්ධි අංශ වාර්තා සැලකිල්ලට ගෙන, ප්‍රදේශයේ ආරක්ෂාවට තර්ජනයක් සහ බලපෑමක් ඇති නොවන අයුරින්, දැනට ස්ථානගත කඳවුරුවලින් යොදවා ඇති ස්ථානීය මුරයන්, නව ආරක්ෂිත සැලැස්මකට අනුව ක්රියාවේ යොදවා ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කලේ.

Latest News
ආසියාවෙන් 2; ලෝකයෙන් 8: රුමේෂ් තරංග ලෝක වාර්තා පොත් අලුත් කරයි
Local
05 June 2026
19 හැවිරිදි රුසියානු ජාතික ග්‍රෑන්ඩ් මීරා ඇන්ඩ්‍රීවා ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් මහා තරගයට
Local
04 June 2026
මහනුවර ලංගම සේවකයින්ගේ ව්‍යාජ වෛද්‍ය සහතික ජාවාරමක් හෙළි වෙයි
Local
04 June 2026
නාවික සැතපුම් 12,000ක ඓතිහාසික ගමන නිමා කළ ‘SLNS සමුද්‍ර විජය’ නාවික හමුදා සේවයට
Local
04 June 2026
හොරණ බැංකු කොල්ලයේ විමර්ශන පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයට
Local
04 June 2026
යකඩ පටි සවිකල දොරවල් අගුළු දාලා - 12කට දිවි අහිමි කළ හොරණ වැඩිහිටි නිවාසය ලියාපදිංචි කරලත් නැහැ
Local
04 June 2026
මට අන්තිමට ඉතුරු වුණේ ඇදිවත විතරයි - සෙනෙහසේ කැදැල්ලේ දයාසීලි
Local
04 June 2026
අමෙරිකානු රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ 'P 628' වෙරළාරක්ෂක නෞකාව නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
Local
04 June 2026
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇප
Local
04 June 2026
තෝමස් පිල පරදා ජෝසප් පිල ‘ලේඩි ජයතිලක පලිහ’ දිනා ගනී
Local
04 June 2026