වසර තුනක් පුරා ක්‍රියාත්මක නොවූ ජාතික ධීවර උපදේශක සභාව ඊයේ සිට යළි ක්‍රියාත්මක වන බව ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ධීවර අංශය සම්බන්ධ ගැටළු විසඳීම සහ එහි සංවර්ධනයට දායක වීම ධීවර උපදේශක සභාවේ ප්රමුඛ කාර්යයන් වනවා.
සාමාජිකයන් 48 දෙනෙකුගෙන් සමන්විත එම සභාවට ධීවර අමාත්‍යාංශයට අමතරව පරිසර, ඉඩම්, සංචාරක යන අමාත්‍යාංශවල මෙන්ම වෙරළ සංරක්ෂණ, ගොවිජන සංවර්ධන, වාරිමාර්ග සහ වනජීවී යන දෙපාර්තමේන්තුවල නිලධාරීන්ද ඇතුළත්.

Latest News
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
වලවේ ගඟේ ජල මට්ටම අඩුයි: අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කෙරේ
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026
මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමට නව ව්‍යාපෘතියක්
Local
23 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
Local
23 August 2026
හොර දොස්තරලා දෙන්නෙකුට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Local
23 August 2026
වී කිලෝවෙන් රජය ගොවියාට රුපියල් 17ක් පාඩු කරනවා - සජිත් ප්‍රේමදාස
Local
23 August 2026
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
Local
23 August 2026
iPhone වාරික ගෙවාගත නොහැකිව යමුනා නදියට පැන්න නැටුම් ගුරුවරයා බේරාගනී
Local
23 August 2026
අගමැතිනිය හලාවත මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි
Local
23 August 2026