General27 February 2017

බන්ධනාගාර බස් රථයට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මියගිය සැකකරුවන් මෙන්න (ඡායාරූප)

කළුතර බන්ධනාගාරයට ආසන්නයේදී බන්ධනාගාර බස් රථයකට අද උදෑසන එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් පාතාල කල්ලි නායකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං ඇතුලු හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.  

මියගිය අය අතර ජේලර්වරයෙකු සහ නියාමකවරයෙකුද සිටින අතර සෙසු පස් දෙනා වන්නේ චලන තිලක් මල්ලිකාගේ, කෝරළගේ අමිල ප්‍රසන්න සම්පත්, වාද්දුව පතිරගේ කැළුම් ප්‍රියංකර, ළිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර සහ අරුණ උදය ශාන්ත පතිරණ නොහොත් සමයං යන අයයි.

මියගිය රැදවියන්ගේ ඡායාරූප පහතින්.

 

අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයංගේ තවත් ඡායාරුප පෙළක් පහතින්




 


Related recommendation
Hiru TV News | Programmes