කළුතර බන්ධනාගාරයට ආසන්නයේදී බන්ධනාගාර බස් රථයකට අද උදෑසන එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් පාතාල කල්ලි නායකයෙකු වන අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයං ඇතුලු හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මියගිය අය අතර ජේලර්වරයෙකු සහ නියාමකවරයෙකුද සිටින අතර සෙසු පස් දෙනා වන්නේ චලන තිලක් මල්ලිකාගේ, කෝරළගේ අමිල ප්‍රසන්න සම්පත්, වාද්දුව පතිරගේ කැළුම් ප්‍රියංකර, ළිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර සහ අරුණ උදය ශාන්ත පතිරණ නොහොත් සමයං යන අයයි.
මියගිය රැදවියන්ගේ ඡායාරූප පහතින්.

අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් සමයංගේ තවත් ඡායාරුප පෙළක් පහතින්

Latest News
ගෝලීය අර්බුද හමුවේත් ඉන්දියාව පෙරට: 7.7%ක ආර්ථික වර්ධනයක් සමඟ ලොව වේගවත්ම ප්‍රධාන ආර්ථිකය ලෙස ස්ථාවර වෙයි
Local
13 June 2026
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Local
13 June 2026
ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි
Local
13 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: සාන්ත තෝමස් විද්‍යාලය පරදා ආනන්ද විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: රාජකීය විද්‍යාලය පරදවා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
13 June 2026
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද
Local
13 June 2026
"නීතිය හදලා දුන්නොත් පළාත් සභා ඡන්දෙ පවත්වනවා" - ඇමති නලින්ද
Local
13 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්
Local
13 June 2026