තම දරුවාට ඝන වයර් කැබැල්ලකින් අමානුෂික අයුරින් නිරන්තරයෙන් පහර දෙන පියෙකු කඩවත - දළුපිටිය ප්‍රදේශයේ පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.
ඒ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුවයි.
දස හැවිරිදි දරුවාගේ මව රැකියාවක් සඳහා විදේශගතව සිටිනවා.
මීට පෙර මෙම පියා සහ දරුවා කොළඹ - ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, මාස තුනකට පමණ පෙරයි කඩවතට පැමිණ ඇත්තේ.
එතැන් සිට දරුවා පාසල් ගොස් නොමැති අතර, පියා නිරන්තරයෙන් මෙම කුඩා දරුවාට පහර දෙන බව ප්‍රදේශවාසියෙකු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළා.
මේ වන විට අදාළ දරුවා රාගම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙන අතර, සැකකාර පියා හෙට මහර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
Local
13 June 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
Local
13 June 2026
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026
ආදිවාසී නායකයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Local
13 June 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026
ගෝත්‍රික දේශපාලනයෙන් තොරව සුරේෂ් සලේට යුක්තිය ඉටුකරන්න: හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Local
13 June 2026